කුරුලෑවක් ගැනත්
දින ගණන් ලතවුණෙමි
කාලය ගෙවී ගියේය
සෘතු වෙනස් විය
වසන්තයන් පැමිණ යන්නට විය
නැවතත් ශීත කාලයකි
නැවතත් වසන්තයකි
නමුත් හැමවිටකමම
පසුව ආ වසන්තය
පෙරට වඩා කෙටිවිය
නළලේ රැලි ගැඹුරු විය
ඇස් වටා කළු පැහැ ගැන්විණි
පණහට කිට්ටු වන විට
හිසකෙස් තනිකරම
සුදු පැහැ ගැන්වී තිබුණි
නමුත් ඒ වනවිට මට
කොණ්ඩය කළු කිරීමට
උවමනාව නැතිවී තිබුණි.
වසන්තයන් පැමිණ යන්නට විය
නැවතත් ශීත කාලයකි
නැවතත් වසන්තයකි
නමුත් හැමවිටකමම
පසුව ආ වසන්තය
පෙරට වඩා කෙටිවිය
නළලේ රැලි ගැඹුරු විය
ඇස් වටා කළු පැහැ ගැන්විණි
පණහට කිට්ටු වන විට
හිසකෙස් තනිකරම
සුදු පැහැ ගැන්වී තිබුණි
නමුත් ඒ වනවිට මට
කොණ්ඩය කළු කිරීමට
උවමනාව නැතිවී තිබුණි.
අපූරුයි සයිමා.
ReplyDeleteදිගු කලක් ගැවසිගත් වසන්තය දැන් කෙටිය
මල් කැකුළු සුපිපුණත් සුවඳ පැතිරෙන්නේ නැතිය
ග්‍රීස්මය වසන්තය වෙනස ඉගිලිලා ඇතිය
ගමන කෙළවර කරන්නට එන දිනය ළග ළගය......
ජයවේවා!!!
කවදත් වගේම මැක්සා පිළිතුරක්..
Deleteජය වේවා!!!
ඔය ටික 50ට කලින් තේරුනා නම්නේ අපූරු..
ReplyDelete:D
Deleteඑහම නම් ජිවිතේ බොරින්ම වෙනවා!!!