Showing posts with label සයිමගේ විත්ති. Show all posts
Showing posts with label සයිමගේ විත්ති. Show all posts

Friday, December 30, 2022

සයිමා ගැන කැලෑපත්තරයක්!

 ගරු බ්ලොග්වාසී හිතෝතුනී,

පොඩි ආරංචියක් ආවා සයිමා ගැන යම් කිසි ආකාරයක එතරම් කෙටි හෝ දීර්ඝ නොවන සඳහනක් සඳහන් තැනක් ගැන. මේක සෝබනකාරයා කියල පොතක්. හෙන අමුතුම සීන් එකක් කියල බලපු උං සයිමට කිව්වෙ. සයිමානුතල් එකක් කියල.

මෙන්න මෙතනින් ගෙන්නගෙන බලල මටත් කියන්න.




Tuesday, May 24, 2016

රට ඉඳන් ආව යාළුවා

සයිමගේ ගෙවල් පැත්තේ ඉස්කෝලේ යාලුවෙක් රට ඉඳල ආව.දැන් මු අද සෙට් වෙමු හෙට සෙට් වෙමු කියල කියනවා.හැබැයි සෙට් වුනේ නෑ.සයිමට යකා නැඟල ගත්ත මුට කෝල් එකක්.
මූ ආන්ස්වර් කළා..

''හෙලෝ මචන් සයිමා..මොකද සින් එක?කියහන්''


''මොකක්ද සින් එක.,.. ඈ හු**** පු* තෝ අද සෙට් වෙමු හෙට සෙට් වෙමු කියල **** ****වද එන්නේ නැතුව...''

''මචන් සයිමා.මේකයි...''

''උඹ පු* දීපන් මෙතන කැ* වේ** ** දැන් මෙතන බබා හුකුම්ද?''

''මචන් මේකයි.මම දැන් ඩ්‍රයිව් කරන ගමන් ගෙදර අය එක්ක මාතර යනවා.මම ඩ්‍රයිව් කරන ගමන් ආන්ස්වර් කලේ ලවුඩ්ස්පිකර් දාලා....''

කෙලලා තියෙන්නේ..සයිමා කන ගලවල සාක්කුවේ දාගත්ත.