Tuesday, April 12, 2016

පතොක්....






 අනෙක් ගස් වලට

ඊරිසියා කළ
පතොක් ගසක්
මියෙන්නට පෙර
පැතුවා මහ වැස්සක්!

No comments:

Post a Comment