Saturday, September 17, 2016

.......

විරහව දරාගන්නට
බැරි ඉඳහිටක
සයුර පැමිණෙයි
ගොඩබිමට

4 comments:

  1. මග බලාසිටි එනතුරා
    සැනසුම් සුසුම් හලයි ගොඩ බිම
    අවැසි සෙනෙහස සිත්පුරා
    ලබාදී සනසවයි සාගරය......

    ජයවේවා!!!

    ReplyDelete
  2. Replies
    1. වෙරල නෙවේ බ්‍රෝ...ගොඩබිම ගොඩබිම.. :D

      Delete