Wednesday, September 7, 2016

සොයා දෙනු මැන

ඇය ආගිය අතක් නැත
දුටුවහොත් දන්වන්න

ඇයගේ විස්තර මෙසේය

අඳින්නේ සාරියකි
දරන්නේ සිතාරයකි
අත් දෙකක


ඉතිරි අත් දෙකින්
එකක මුතුහරකි
අනෙකේ මුදල් නෝට්ටු..


මුදලනම් අවැසි නැත
මුතුහරත් එසේමය
සිතාරය විතරක් එක්ක
ඇය හමුවුනොත් ඇතිය


4 comments:

  1. දෙව් ලොවෙත් අතුරුදන් වීම් සිදුවෙනවද මෙහෙ වගේ ?

    ජයවේවා!!!

    ReplyDelete