Friday, October 13, 2017

කාලය..

සැතපුම් දහසක්
ආලෝකයට
තත්පරයක්
මීටර් සීයක්
ඉබ්බෙකුටනම්
කල්පයක්

පොඩි වතුර පාරකට
ඔච්චම් කළත් මහ ගංගාවක්
අවසානයේ කිසිම වෙනසක් නැති
'සයුරක්'

චැට් දෙකක් අතර
ඇති එක විනාඩියක්
පිළිතුරු ලැබෙනතුරු එය
ජීවිත කාලයක්

4 comments: