tag:blogger.com,1999:blog-3556261897312325257.post8312358984474721276..comments2023-05-02T08:38:18.163-07:00Comments on සයිමා: අද හෙළදිවට බුදුරජු වැඩියොත්?සයිමන්http://www.blogger.com/profile/03866464315548689174noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3556261897312325257.post-9703746625371268572016-04-27T00:11:11.726-07:002016-04-27T00:11:11.726-07:00ඔව්..එක තමයි වර්තමාන පාප් වහන්සේ කිව්වේ ''...ඔව්..එක තමයි වර්තමාන පාප් වහන්සේ කිව්වේ ''කොමියුනිස්ට්වාදීන් පල්ලියේ ද්වජය සොරකම් කළා.ශුභාරංචියේ මධ්‍ය ලක්ෂය තමයි දුප්පත්කම.''සයිමන්https://www.blogger.com/profile/03866464315548689174noreply@blogger.comtag:blogger.com,1999:blog-3556261897312325257.post-435742527966619932016-04-26T23:05:28.973-07:002016-04-26T23:05:28.973-07:00හුඟක් ආගම් ඒවගේ නේද? දැන් තියන ක්‍රිස්තියානි ආගමත්...හුඟක් ආගම් ඒවගේ නේද? දැන් තියන ක්‍රිස්තියානි ආගමත් ජේසුස් වහන්සෙට අඳුරගන්න අමාරුවෙයි. ඒකාලෙ පල්ලියක් තිබුනෙ නෑනෙ. <br />යුදෙව් හා ඉස්ලාම් වුනත් පස්සෙ ආපු පූජකයින් හා scholars ලා විසින් අර්ථකතනය කරලා කෑලි හයි කරලා, කෑලි හලලා, ප්‍රභේදවලට බෙදලා තමන්ට හිතෙන/ඕනෙ විදිහට වෙනස් කරලා හදා ගත්ත දේවල් ගොඩක් තියනව නේද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3556261897312325257.post-5898301088956029412016-04-26T22:56:55.575-07:002016-04-26T22:56:55.575-07:00ඔවු..වැඩේ කියන්නේ ඒ කාලේ මාරයි කිව්වට ඒ කාලෙත් එහෙ...ඔවු..වැඩේ කියන්නේ ඒ කාලේ මාරයි කිව්වට ඒ කාලෙත් එහෙමට වෙනසක් තිබ්බේ නෑ..අපි මේ විඳින්නේ පරිණාමය වුනු විකෘතියක ප්‍රතිපලයක්.සයිමන්https://www.blogger.com/profile/03866464315548689174noreply@blogger.comtag:blogger.com,1999:blog-3556261897312325257.post-82700660361330071942016-04-26T22:49:20.505-07:002016-04-26T22:49:20.505-07:00 මෙහෙ තියෙන්නෙ සිංහල බුද්දාගමනේ. ඒක යන්ත්‍ර මංත්ර... මෙහෙ තියෙන්නෙ සිංහල බුද්දාගමනේ. ඒක යන්ත්‍ර මංත්ර , දෙවි දේවතා, බූත යක්ශ පෙරහර පූජා දේශපාලන ජාතිවාද, සටන්, මිලිටන්සි ආදී දේවලින් වැඩි දියුණුකල වර්ශන් එකක් නිසා බුදු හාමුදුරුවො අවුට් ඩේටඩ්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com