tag:blogger.com,1999:blog-3556261897312325257.post464075368784672921..comments2023-05-02T08:38:18.163-07:00Comments on සයිමා: හමුදා බංකරවල,බිත්ති හා ගල් මත අඟුරු හෝ ගඩොලින් ලියැවුණු සෙබළුන්ගේ කුරුටු ගී..සයිමන්http://www.blogger.com/profile/03866464315548689174noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3556261897312325257.post-55084146581738261432016-05-20T08:29:46.419-07:002016-05-20T08:29:46.419-07:00සොල්දාදුවා තමන්ව දකින හැටි තමා මේ ලියල තියෙන්නේ......සොල්දාදුවා තමන්ව දකින හැටි තමා මේ ලියල තියෙන්නේ...සයිමන්https://www.blogger.com/profile/03866464315548689174noreply@blogger.comtag:blogger.com,1999:blog-3556261897312325257.post-75091233863350969102016-05-20T08:29:17.989-07:002016-05-20T08:29:17.989-07:00මම හිතන්නේ මම උපුටා ගත්තේ ඒවා උපුටා ගත්ත තැනකින්.....මම හිතන්නේ මම උපුටා ගත්තේ ඒවා උපුටා ගත්ත තැනකින්..සයිමන්https://www.blogger.com/profile/03866464315548689174noreply@blogger.comtag:blogger.com,1999:blog-3556261897312325257.post-41532153951926076672016-05-19T08:43:07.709-07:002016-05-19T08:43:07.709-07:00යුද්ධය ගැන උඹේ දැක්ම මොකක්ද කියල මම දන්නෙ නෑ මචන්....යුද්ධය ගැන උඹේ දැක්ම මොකක්ද කියල මම දන්නෙ නෑ මචන්. නමුත් මම සොල්දාදුවෙක් තුළින් දකින්නෙ වීරයෙක්ට වඩා අවාසනාවන්තයෙක්ව.

අවාසනාවන්ත වීරයෙක් !

පව්..Anonymoushttps://www.blogger.com/profile/05371036356159704616noreply@blogger.comtag:blogger.com,1999:blog-3556261897312325257.post-33149947128175492562016-05-18T05:24:52.972-07:002016-05-18T05:24:52.972-07:00මේජර් මනතුංග මේ කවි එකතු කරලා පොතක් ලිව්වා මේජර් මනතුංග මේ කවි එකතු කරලා පොතක් ලිව්වා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3556261897312325257.post-7442510788468381292016-05-18T04:44:53.226-07:002016-05-18T04:44:53.226-07:00one two three four fivesixseve...n :Vone two three four fivesixseve...n :Vසයිමන්https://www.blogger.com/profile/03866464315548689174noreply@blogger.comtag:blogger.com,1999:blog-3556261897312325257.post-40322415854155305702016-05-18T04:44:18.072-07:002016-05-18T04:44:18.072-07:00Yuck...Yuck...සයිමන්https://www.blogger.com/profile/03866464315548689174noreply@blogger.comtag:blogger.com,1999:blog-3556261897312325257.post-26073987223539083432016-05-18T04:43:55.458-07:002016-05-18T04:43:55.458-07:00මේක මම බුකියෙ දැම්මේ ගිය අවුරුද්දේ...මේක මම බුකියෙ දැම්මේ ගිය අවුරුද්දේ...සයිමන්https://www.blogger.com/profile/03866464315548689174noreply@blogger.comtag:blogger.com,1999:blog-3556261897312325257.post-73953418586422605252016-05-18T04:42:22.655-07:002016-05-18T04:42:22.655-07:00:D:Dසයිමන්https://www.blogger.com/profile/03866464315548689174noreply@blogger.comtag:blogger.com,1999:blog-3556261897312325257.post-34275990049872396392016-05-18T04:42:08.009-07:002016-05-18T04:42:08.009-07:00එසේ වේවා ඇනෝ තුමනේ...එසේ වේවා ඇනෝ තුමනේ...සයිමන්https://www.blogger.com/profile/03866464315548689174noreply@blogger.comtag:blogger.com,1999:blog-3556261897312325257.post-68479334398771372992016-05-18T04:22:51.567-07:002016-05-18T04:22:51.567-07:00Left.. right..left.. right.. left.. right.. left.....Left.. right..left.. right.. left.. right.. left..
All good soldiers go to heaven...//// :Dකල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3556261897312325257.post-67848160603160775382016-05-18T01:56:21.014-07:002016-05-18T01:56:21.014-07:00තූසෙට කැපුවේ ඇඳ උඩ සිටි බොම්බෝඩ්යා
සාසේ දැක්කා නො...තූසෙට කැපුවේ ඇඳ උඩ සිටි බොම්බෝඩ්යා
සාසේ දැක්කා නොදැක්කා මෙන් සිටියා
(තූ සේ - තුවක්කු සෙබළ, බොම්බෝඩ්- කාල තුවක්කු හමුදාවේ තනි පටිය,)Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-3556261897312325257.post-41391544279382091632016-05-18T01:42:32.001-07:002016-05-18T01:42:32.001-07:00////උඩ වතුර තරු වලට
මැද වතුර පටි වලට
මඩ වතුර පොඩි ...////උඩ වතුර තරු වලට
මැද වතුර පටි වලට
මඩ වතුර පොඩි අපට///////

හාරන එකාට මඩ තමයි කවදත්. ඕක හමුදාවේ විතරක් නෙමේ බං හැමතැනම ඔහොමයි.

සිරකරුවාද මනුශ්යයෙකි....සොල්දාදුවාද මනුශ්යයෙකි. වෙනසකට ඇත්තේ ජම්පරය වෙනුවට නිළ ඇඳුමක් ලැබීම පමනි.

මේ කවි එකතුව මරු. සිරකරුවන්ගේ කවි එකතුවකුත් වැටුනා නම් මරේ මරු. මේ වගේ දේවල් බ්ලොග් ලෝකයෙන් විතරයි හදිසියකට හොයා ගන්න වෙන්නේ ඉදිරියෙදි. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3556261897312325257.post-8663719593347635412016-05-17T22:30:13.363-07:002016-05-17T22:30:13.363-07:00:D:DDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3556261897312325257.post-89932615585256925612016-05-17T18:54:23.708-07:002016-05-17T18:54:23.708-07:00හමුදාවේ තරුඔටුනු ගහලා බොලොග් ලියන පුස් පඩකාරයින්ට...හමුදාවේ තරුඔටුනු ගහලා බොලොග් ලියන පුස් පඩකාරයින්ට ජන්ගියේ චු යන්න කියන කියමන්
ජයවේවා තුමෙනි !!!!!!!!!Anonymousnoreply@blogger.com