Thursday, May 12, 2016

Paradox කවි

විරිත් කුඩු කරලා 
ඡන්දසත් විසි කරලා
රාමුවෙන් මිදිලා
ලියමි නිසඳැස් හුරේ දමලා


(මහ පියුම් විරිත)

8 comments:

  1. Bull සිතුවිලි?

    ReplyDelete
  2. අපිත් හූ කියලා
    විසිල් දෙකකුත් ගහලා
    මෙන්න කවි කියලා
    අගේ කරනවා උඩින් තියලා.. :)

    ReplyDelete
  3. සයිමා.....ඔය හැම විරිතකින්ම කවි ලියන්න දන්නවද? ඇත්තටම විරිත් කීයක් තියෙනවද? පොඩ්ඩක් ඒ ගැන කියන්නකෝ.

    ReplyDelete
    Replies
    1. අප්පේ මට ඒ හැටි දැනුමක් නැහැ...ඒත් මේ ගැන අහන්න සුදුසුම එකා බුකියේ ඉන්නවා..මෙසේජ් එකක් දාන්න පුළුවන් වෙලාවක උට.
      https://www.facebook.com/ravindu.nuwan.3?fref=ts

      Delete